මැයි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ''අපේ ආර්ථික ප්‍රතිපත්තියේ මුල්තැන ගන්නේ ජනතාවයි. සමාජ වෙළඳපොළ ආර්ථිකයක් අප හදන්නේ. තාරුණ්‍යයෙන් අප හදන්නේ ජාත්‍යන්තර වෙලඳපොළට සුදුසු පුරවැසියෙක්'' යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය  එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    උතුරු ප්‍රදේශයේ සිදු වූ ජල ගැලීම් හේතුවෙන් හානියට පත් නිවස වෙනුවෙන් මේ වනවිට රුපියල් 10,000ක වන්දි මුදලක් ලබාදීමට ක්‍රියාකර ඇතැයි රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩර මහතා අද (10) පාර්ලිමේන්තුවේ දීපැවසී ය.

    යම් තැනැත්තෙකුගේ මරණය සම්බන්ධයෙන් අලාභ අය කරගැනීමේ පනත් කෙටුම්පත අද (11) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හෙට (11)පෙ.ව 10.00 සිට 12.30 දක්වා පාර්ලිමේන්තුවේ දී රැස්වෙන බව බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya