ශ්‍රී පාද වන්දනා සමය අදට (22)යෙදී තිබෙන උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වේ.
ජනතාව දුගීබවින් නිදහස් කර ගැනීම සඳහා රජයේ ප්රමුඛ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ ග්රාමශක්ති ජනතා ව්‍යාපාරය ලබන ජනවාරි මාසයේ සිට නව මුහුණුවරකින් සහ නව ජවයකින් ක්‍රියාවට නංවන බව ජනාධිපතිතුමා පවසයි.
ලෝක වෙළෙඳපොලේ තෙල් මිල උච්ඡාවචනය අනුව එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් යුතුව රජය විසින් හඳුන්වා දෙන ලද මිල සූත්‍රය හේතුවෙන් ඔක්තෝබර් මස 10 වනදා සිට මේ වනවිට පෙට්‍රල් ලීටරයක මිල රු. 30 කින්ද, ඩීසල් ලීටරයක මිල රු. 22 කින්ද අඩුවී ඇත.