මැයි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය යටතේ මාතර දිස්ත්‍රික්කයේ තෝරාගත් ග්‍රාම නිලධාරී වසම් 48 හි ව්‍යාපෘති ආරම්භ කිරීමේ මාතර දිස්ත්‍රික් උත්සවය පසුගිය දින කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කිරින්ද මගින් ඉහළ මධ්‍යම ග්‍රාම නිලධාරී වසමේ සංස්කෘතික මධ්‍යස්ථානය අසළ දී පැවැත්විණි.

    පෞද්ගලික හා රාජ්‍ය ඉඩම් නිදහස් කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කරන ලද උතුරු පළාතේ කරච්චි, කන්දවේලි, පුදුකුඩිඉරිප්පු සහ තුනුක්කායි ප්‍රදේශයන්හි තවත් ඉඩම් අක්කර 45.28 ක් බදාදා (19) දින නිදහස් කරන ලදි.

    රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ ලඟම ඥාතින් සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන් මෙන්ම සේවයේ නියුතු රණවිරුවන්ගේ නිවාස අවශ්‍යතාවය ඉටුකිරීම සඳහා යුද්ධ හමුදපතිවරයාගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද ‘යුද්ධ හමුදපතිවරයාගේ විශේෂ නිවාස ව්‍යාපෘතියේ’ අධියර III සහ VI යටතේ ඉදිකරනු ලැබු නිවාස 118 ක යතුරු හා නිල ලේඛණ භාරදීම සහ ගල්කුලම පුහුණු පාසලේ දී ‘බර වාහන අලුත් වැඩියාව’ පිළිබඳ පාඨමාලාව සාර්ථකව හැදෑරු නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත යුද්ධ හමුදා සමාජිකයින් 147 දෙනෙකු වෙත ජාතික වෘත්තිය නිපුණතා (NVQ) සහතික පිරීනැමීමේ උත්සවය බදාදා  දින කොළඹ 2 පිහිටි ආරක්‍ෂක සේවා විද්‍යාලයේ දී පවත්වනු ලැබීය.

    නීති විරෝධි කටයුතු සහ අක‍්‍රමිකතාවන් පිළිබඳ කුමන අන්දමේ බලපෑම් එල්ලවුව ද රාජ්‍ය නිලධාරින් ඊට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya