ඉදිරි මාස 04 සඳහා නව රජයේ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.
ග්‍රාමසේවා වසම් දහසක ජීවනෝපාය හා යටිතල පහසුකම් රුපියල් ලක්ෂ දසදහසකින් බලගන්වන ග්‍රාම ශක්ති ජනතා සමිති වැඩසටහන ආරම්භ කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව පවත්වනු ලබන මහනුවර දිස්ත්‍රික් වැඩසටහන ඊයේ (20) මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අසමෝදගම්යාය ප්‍රදේශයේදී ආරම්භ කරන ලදී.
රජය ගෙනා අතුරු සම්මත ගිණුමට සහාය පළ කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.