මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න මහතා ද , මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කොට තිබේ.
පාසල් නිල ඇදුම් වවුචර් පත් සඳහා දෙසැම්බර් 31 වන දිනට යොදා තිබූ වලංගු කාල සීමාව පෙබරවාරි 28 දින දක්වා දීර්ඝ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබා ඩ්ඝී තිබේ.
කැබිනට් අමාත්‍යාංශ සඳහා අමාත්‍යාංශ ලේකම්වරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් පත් කොට තිබේ.
රෝහල්වල පවතින ඖෂධ හිඟය කඩිනමින් විසදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.