මැයි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සෑම පුන්පොහෝ දිනකම දිවයිනේ ප්‍රධාන විහාරස්ථායක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ජනපති සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ 45 වැනි දම් සභාව උදුවප් පොහොය යෙදී තිබූ අද (22) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සභභාගිත්වයෙන් ගම්පහ ජාත්‍යන්තර සාම විහාරය කේන්ද්‍රකර ගනිමින්  පැවැත්විණි.

    2018 වසරේ අවසන් පුර පසළොස්වක පෝය වන උදුවප් පුර පසළොස්වක පෝය අදයි.

    ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් වන ‘රුෂ්මෝර්’ නෞකාව සුහද සංචාරයක් සඳහා (දෙසැම්බර් 21) කොළඹ වරායට සේන්දු විය.

    කැබිනට් නොවන අමාත්‍යවරු,රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya