දිළිදුකම පිටුදැකීම සදහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස දීප ව්‍යාප්තව කි්‍රයාවට නංවා තිඛෙන ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය කි්‍රයාත්මකවන අනුරාධපුර, ප`ථගස්වැව, ආසිරිගම ගම්මානයේ ද ජනාධිපතිතුමා (20) නිරික්ෂණ චාරිකාවක නිරත විය.
ග්‍රාමශක්ති ජනතා සමිති සිය කටයුතු ආරම්භ කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනට සමගාමී කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන කෑගල්ල ලේකම් චන්ද්‍රසිරිබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් දික්වැල්ල වසමේ දෙවෙල්දෙනිය ගම්මානයේ දී සුභ මොහොතින් ආරම්භ කෙරිණි.
ලබන වසර සදහා වූ අයවැය ලේඛණයක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.