මැයි 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51 (1) වන ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාර, අතිගරු ජනාධිපතිතුමා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි සමන් ඒකනායක මහතා අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන් පත් කර ඇත.

    ''දැන් කරන්න තියෙන්නේ, රටේ සාමාන්‍ය තත්ත්වය ඇති කර රටේ සංවර්ධනය යළි ලබා දෙන්නයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකිමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරවලට මුහුණ දුන්නා.ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරලා, ඒ අර්ථනිරූපනය තුළින් මේ රටේ ජනතාවගේ නිදහස තවත් තහවුරු කළා'' යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    අද (16)  උදෑසන අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයට පැමිණියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya