මැයි 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාතියටත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවටත් වීරෝධාර නායකයන් බිහිකළ යුද්ධ හමුදාවේ ප්‍රෞඩතම නිලධාරි පුහුණු ආයතනය වන දියතලාව, ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපීඨයේ 93 වන කැඩෙට් නිලධාරින්ගේ සහ නිලධාරිණියන්ගේ අධිකාරියට පත්කිරීමේ හා විසිරයාමේ උළෙල  15) පෙරවරුවේ පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සේනාධිනායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක් විය. 
    ශ්‍රී ලංකා යුද හමුදාව සහ චීන මහජන විමුක්ති හමුදාව අතර දශක ගණනාවක් මුථල්ලේ පවතින සදාතනික මිත්‍රත්වය සනාථ කරමින් චීන රජයේ පරිත්‍යාගයක් අනුව දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ ඉදිකෙරුණු නව ශ්‍රවණාගාරය  (15) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි. 

    සේනා දළඹුවා බඩ ඉරිගු වගාවට හෝ වෙනත් කෘෂි බෝගවලට හානි කර ඇත්නම් ඒ පිළිබඳව හැකි ඉක්මනින් ''ගොවි සහන සරණ සේවය 1920 දුරකතන අංකය අමතා ගොවි ජනතාවට අවශ්‍ය සහාය ලබාගත හැකි බව  කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

    ශ්‍රී ලංකා පොලිසිය සහ මහජනතාව අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් ගම්පහ කොට්ඨාසයේ වැලිවේරිය පොලිස් වසමේ අඩු පහසුකම් සහිත පාසලක් වන ඇඹරලුව මහා විද්‍යාලය සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කර එය ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතා විසින් (13 වන දින) පාසල් ළමුන් වෙත භාර දීම සිදුකරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya