මැයි 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ප්‍රවෘත්ති නිවේදනය

    දෙසැම්බර් 16, 2018

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස  එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (16) දිවුරුම් දෙනු ලැබීය

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස  එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (16) දිවුරුම් දෙනු ලැබීය.

    අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ,ජනාධිපති ලේකම් කාර්යලයට පැමිණියේ ය.

    නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක්( “පේතායි ”) දක්වා වර්ධනයවී දෙසැම්බර් මස 16 දින පෙ.ව. 01.30 වන විට උතුරු අක්ෂාංශ 11.0 සහ නැගෙනහිර දේශාංශ 84.7 ආසන්නයේ ත්‍රිකුණාමලය සිට ආසන්න වශයෙන් කි.මී. 465 ක් පමණ නැගෙණහිරට බරව ඊසාන දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya