පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කොට තිබේ.
පාර්ලිමේන්තුවේ සභානායක ධූරයට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පත් කොට තිබේ.
සියලුදෙනාගේ ප්‍රාර්ථනය වන සාමය උදාකරගැනීමට සහ ජාතින් අතර සංහිඳියාව ශක්තිමත් කිරීමට නත්තල් උදාව ඉතා වැදගත් අවස්ථාවක් බව ජනාධිපතිතුමා පවසයි.
ඉදිරි වසරක කාලය තුළ රාජ්‍ය පාලනය කිරිම සදහා ජනතාවාදී වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බව හිටපු සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.