මැයි 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නාවික හමුදා අන්තර් විධාන සරඹ තරඟාවලිය පසුගිය දෙසැම්බර් 13 වන දින පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්විණි. අට වන වරටත් පැවති මෙම තරඟාවලි සමාප්ති උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතා සහභාගී විය.

    මාතර දිස්ත්‍රික්කයේ දැනට ක්‍රියාත්මක 3000 ට අධික සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය හා ගැටළු සාකච්ඡා කෙරෙන විශේෂ සංවර්ධන කමිටු රැස්වීමක් මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

    හදිසි ආපදා අවස්ථාවකදී රෝහලක කාර්යය මණ්ඩලය කටයතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මහමෝදර ශික්ෂණ රෝහලේදී ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සම්බන්ධිකරණ ඒකකයේ මෙහෙයවීමෙන් පැවැත්විණ.

    2018 රාජ්‍ය නත්තල් උත්සවය 'සමිඳු උපතයි නත්තල් සිරියයි' යන තේමාව යටතේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  (16) පස්වරුවේ මන්නාරම නගර සභා ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya