ජූනි 18, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන හමුදාමය භූගෝලීය කටයුතු සම්බන්ධ රුසියානු නියෝජිත ප්‍රධානී, මේජර් ජෙනරාල් ඇලෙක්සැන්ඩර් නිකොලොවිච් මහතා ඇතුළු නියෝජිතයින් පිරිස  (දෙසැම්බර් 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය.

    ශ්‍රී ලංකා මහ බැංකුව සිය එකොළොස්වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව  ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වී ය. මෙම සමුළුව, විවිධ විෂය පරාසයන්ට අයත් පර්යේෂකයන්ට තම අත්දැකීම් සහ අදහස් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන අතර ම, කාලීන සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සෛද්ධාන්තික සහ ප්‍රායෝගික පර්යේෂණ සිදු කිරීම දිරිගැන්වීම අරමුණු කර ගනිමින් වාර්ෂික ව පවත්වනු ලබයි.

    ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජික සාමාජිකාවන් මුල්ලේරියාව රෝහලේ වාට්ටු අංක 03 හි පසුගිය දා සංචාරයක නිරත විය.

    පාකිස්තානු යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් චිරාග් හයිඩර් (Chiragh Haider) සමඟින් කර්නල් අරිෆ් බන්ග්ෂ් (Arif Bangash) සහ මේජර් ජෑන් බඩ්ෂා (Jan Badshah) මහතා ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන සංචාරයක් අතරතුර බ්‍රහස්පතින්දා (13) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හමුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya