සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 12 සාර්ථක ලෙස හදාරා නිම කළ ති්‍රවිධ හමුදා ශිෂ්‍ය නිලධාරින්ට එම උපාධි සහතික ප්‍රදානය කිරීමේ උත්සවය සේනාධිනායක, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 24ක් කාලය තුළදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පාර්ලිමේන්තුව අද (12) සවස 1.00ට කතානයක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.