මැයි 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ 2018 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උලෙළේ දී රාජ්‍ය නිෂ්පාදන අංශය වෙනුවෙන් පිදෙන රන් සම්මානය මෙවර ද රාජ්‍ය දැව සංස්ථාව විසින් හිමිකරගත් අතර විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත එම සම්මානය ඉදිරිපත් කිරීම   (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 

    වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලුව පිළිබඳ අදාළ සමාගම් සමග සාකච්ඡා කර එකඟතාවකට එළැඹෙන තෙක් වර්ජනය නතර කර සේවයට වාර්තා කරන ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වර්ජනයේ නිරත සියලු වතු කම්කරුවන්ගෙන් ඉල්ලයි.

    පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හය ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ පාසල් කඩ ඉම් ලකුණු නිකුත් කරයි.

    මාර්ගගතව පවත්වනු ලබන සමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය 2018 දෙවන නියාමන පරීක්ෂණයට www.onlineexams.gov.lk වෙබ් අඩවිය ඔස්සේ අයදුම්කරුවන් හට දැන් පෙනී සිටිය හැකි බව විභාග කොමසාරිස් බී. සනත් පූජිත මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya