ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අපනයනය සඳහා විසිතුරු ශාක පැළ නිෂ්පාදනය පිළිබඳ තාක්ෂණික වැඩමුළුවක් පසුගිය දා පැවැත්විණි.
පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ උපදේශණය හා අනුග්‍රහයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් 2018 ජගත් කදුකර දින සැමරීමේ ජාතික උත්සවය දෙසැම්බර් 11 දින මාතලේ ලග්ගල දී පැවත්වේ.
තිරසර සංවර්ධනය සම්බන්ධයෙන් රජය මගින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන වැඩසටහන් සහ යෝජනා පිළිබද මහනුවර දිස්ත්‍රික්කයේ ස්වේච්ඡා සංවිධාන දැනුවත් කිරීමේ වැඩසටහනක් 4 දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.