මාතර දිස්ත්‍රික්කයේ කාන්තා කාර්ය සංවිධානවල කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ඇතුළත් වෙළඳ ප්‍රදර්ශනය හා අළෙවි පොළ දෙසැම්බර් මස 03 හා 04 දිනවල මාතර - කොටුව මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේ දී පැවැත්විණී.
කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (5) පෙ.ව 10.30ට පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ විය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ බිම්මල් වගා කරුවන් සදහා බිම්මල් බීජ නිෂ්පාදනාගාරයක් රඹුක්කන , පින්නවලදි පසුගියදා විවෘත කෙරිණි.
ජාතික තරුණ සේවා සභාව මෙහෙයවිමෙන් ග්‍රාමිය මට්ටමින් ක්‍රියාත්මක “ගමට කෝටියක් යුත් විත් ටැලන්ට්“ වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කය තුළ මේ වන විට ව්‍යාපෘති 57ක් ක්‍රියාත්මකය.