මැයි 20, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද “වෙදැස 2018” වෛද්‍ය ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ.  වෛද්‍ය ප්‍රදර්ශනය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  (04) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරිණි.

    රට තුළ පවතින දේශපාලන නොසන්සුන්තාවය ඉදිරි සතිය වන විට සම්පූර්ණයෙන් ම අවසන් කරන බව ජනාධිපතිතුමා පවසයි.

    ''තීරණය රට වෙනුවෙන් '' මැයෙන් සංවිධානය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ සමුළුව පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රිපල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (4) කොළඹ දී පැවැත්විණි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ වාණිජ මණ්ඩල නියෝජිතයන් අතර හමුවක්  ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya