මැයි 20, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල අද (06 ) පෙ.ව. 9.00 ට මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    කුමන හේතුවක් නිසාවත් රටේ සංවර්ධන කි්‍රයාදාමය සහ මහජන සුබසාධන සේවාවන් අඩපණ නොවිය යුතු බව ජනාධිපතිතුමා අවධාණය කරයි. 

    කැලණිය විශ්වවිද්‍යාලයීය'' කලන 2018 ප්‍රසංගික මාධ්‍ය හා සාහිත්‍ය තරඟාවලියේ සම්මාන රාත්‍රිය අද (6) කැලණිය විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වෙයි.

    රටේ පවතින මෙම දේශපාලන අර්බුදය විසඳා ගත හැක්කේ මැතිවරණයක් පැවැත්වීම තුළින් පමණයි. මේ සඳහා වෙනත් විකල්පයක් ඇත්නම් ඉදිරිපත් කරන්න " යැයි ප්‍රජාත්‍රාන්තික එකමුතුවේ සම කැඳවුම්කරු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya