මෙරට ගොවි ජනතාව වෙනුවෙන් රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තැබූ තවත් අපේක්ෂාවක් ඉටු කරමින් ප්‍රතිසංස්කරණය කෙරුණු ඉරණමඩු ජලාශය අද (07) පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.
මෙවර මහ කන්නයේ දී මෙරට බඩඉරිඟු වගා කෙරෙන අක්කර ප්‍රමාණය 2,50,000ක් දක්වා ඉහළ නංවා තිබෙන අතර එමඟින් ජාතික අවශ්‍යතාවය සියයට 50ක් සපුරා ගැනීමට හැකි වෙතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
මාතර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මාන්තයේ ප්රගමනය වෙනුවෙන් විවිධ තීන්දු තීරණ ගන්නා මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කම්ටු රැස්වීම මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 11 වැනිදා පෙ.ව. 10.00 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවැත්වේ.
පාර්ලිමේන්තුව විසිරුවාහැරීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(07) සිව් වන දිනට විභාගයට ගැනේ.