මැයි 20, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    එළඹෙන උත්සව සමයේ දී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් ආනයනික අර්තාපල් හා ලොකු ලූණු සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 40 සිට රුපියල්20 දක්වා අඩු කර තිබෙන බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

    ඉන්දියානු සහන ණය වැඩ පිළිවෙල යටතේ ශ්‍රි ලංකාවට ආනයනයන කල ද්විත්ව බලවේග කට්ටලයක් සහ ඩීසල් විදුලි එන්ජිමක් 2018-12-03 වන දින පෙ.ව. 10.00 කොළඹ වරායේ පිහිටි බණ්ඩාරණායක ජැටියට ගොඩබාන ලදි

    සබරගමුව පළාතේ විගමණික ශ්‍රමිකයින්ගේ දූදරුවන් 278 දෙනෙකු සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රු. 6,890,000.00ක ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.

    හම්බන්තොට වරායේ මෙහෙයුම් වැඩිදියුණු කිරීම උදෙසා හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප් සමාගම මඟින් තවත් ආයෝජනයක් සිදු කරන ලදි. ඇමෙරිකානු ඩොලර් 600,000ක් ඉක්මවූ නව ආයෝජනය තුළින්, කාර්යක්ෂම පහසුව සඳහා ගූස්නෙක්ස් සහිත අඩි 40 රෝරෝ යන්ත්‍ර (40 - foot Ro-Ro trailers with goosenecks), ඉවත් කළ හැකි ගූස්නෙක්ස් (goosenecks), සේෆ් නෙක් පද්ධතියක් සහිත ටර්බර්ග් ට්‍රැක්ටර් රථයක් (Terberg Tractor with a SafeNeck) හා බ්‍රේක් බල්ක් බඩු එසවීමේ ආම්පන්න (Break-bulk lifting gear) යන උපකරණ මිළදි ගන්නා ලදි. මෙම නව උපකරණ නිල වශයෙන් මෙහෙයුම් සඳහා යොදා ගනු ලැබුවේ, ඔක්තොම්බර් 02 වැනි දින Glovis Century නෞකාව සඳහාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya