රෝහල්වල රෝගි සත්කාරක සේවාවන් සපයන්නන් පුහුණු කිරිමේ තෙදින වැඩමුළුවක් පසුගිය නොවැම්බර් 26, 27 හා 28 යන දිනවල මාතලේ මහ රෝහලේදී පැවැත් විය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (2) රාජගිරිය සදහම් සෙවන බෞද්ධ තොරතුරු හා පර්යේෂණ ආයතනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින්වහන්සේ හමුවූහ.
යාපනය දිස්ත්‍රික්කයේ ඇතැම් සමාජ කොට්ඨාශ අතර ඇතිවන ගැටුම් ඊපීඩීපී සංවිධානය විසින් නිර්මාණය කරන බවට ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් ගෙනයනු ලබන ප්‍රචාරය සම්පුර්ණයෙන් අසත්‍ය හා සාවධ්‍ය ප්‍රකාශයක් බව නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය සහ ඊපීඩීපී සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.
මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටියදී ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ දේහයට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.