2018 අ.පො.ස ( සාමාන්‍ය පෙළ ) විභාගය අවසන් වන 2018-12-12 දින දක්වා සම්පූර්ණ කාලය තුළ විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම,එම පන්ති මෙහෙයවීම,දේශන සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම සපුරා තහනම් බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2018 - දෙසැම්බර් 03 වන දා අද සිට 12 වන දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
රට අගතියට ගමන් කිරීම වළක්වාගැනීමට සහ රෝගී තත්ත්වයට පත් වී ඇති ප්‍රජාතන්ත්‍රවාදයට මැතිවරණය නැමැති ඔක්සිජන් ලබාදිය යුතු බවත් බෙදුම්වාදී වුවමනාවන් පරාජයට පත් කිරීමට නම් අනිවාර්යෙන් ම මැතිවරණයකට යා යුතු බව නීතිඥ සංවිධාන එකමුතුව පවසයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (2) සිදු කළ විශේෂ ප්‍රකාශය