2018 වර්ෂයේ රජයේ හා අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය 2018 නොවැම්බර් මස 30(සිකුරාදා) දිනයෙන් අවසන් වන බව අධ්‍යපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (25) මහනුවර ශ්‍රි දළදා මාලිගාවට පැමිණ දන්තධාතූන් වහන්සේ වැද පුදා, මහනායක හිමිවරු බැහැ දැක ආශිර්වාදය ලබාගත්තේ ය.
වයඹ පළාතේ ජලය විදුලිය හා ඛණිජ තෙල් සම්බන්ධව මහජන අදහස් ලබා ගැනීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති නීතීඥ සාලිය මැතිව් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කුරුණෑගල දී පැවැත්විණ.