ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජාතික ශාක නිරෝධායන සේවාව‚ ජාතික උද්හිද උද්‍යාන දෙපාර්තුමේන්තුව හා විසිතුරු පැළ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ සහයෝගීත්වයෙන් අපනයනය සඳහා විසිතුරු පැළ නිෂ්පාදනය පිළිබඳ එක් දින තාක්ෂණික වැඩමුළුවක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල ශ්‍රවණාගාරයේ දී (3වන මහල) 2018 දෙසැම්බර් 04 වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
දිවයිනේ නිරිත දිග සහ වයඹ ප්‍රදේශ වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ක්‍රියත්මක කරන ''අපි වවලයි අපි කන්නේ ''වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක කරන වගා සංවර්ධාන කලාප පිහිටුවීමේ ව්‍යපෘතිය මේ වනවිට ඉතා සාර්ථක තත්ත්වයකට පත්ව තිබේ.
වැසි ජලය රැස්කිරීම තුළින් ජල සුරක්ෂිතතාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය බත්තරමුල්ලේ දී පැවැත්වීමට නියමිතය