ඉන්ධන මිල මධ්‍යම රාත්‍රියෙන් පසු අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ
පෙට්‍රල් මිල තවදුරටත් අඩු කිරීමට අගමැති විෂයභාර අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ දී උපදෙස් ලබාදුන්නේ ය.
අපේ ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නොවෙයි, ජනතාවටයි.මුළු රටටම වෙන්න ගිය මහා වින්නැහියක් වළක්වා ගන්න ජනාධිපතිතුමා වගකීමක් බාර දුන් බවත් එම වගකීම මම බාරගත් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
අද පෙ.ව.10.00ට ආරම්භ වී පාර්ලිමේන්තුව උණුසුම් තත්ත්වයකට පරිවර්ථනය විය.