මැයි 18, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ගංවතුර හා අනෙකුත් ස්වභාවික ආපදා තත්වයන් හීදී මුදවා ගැනීමේ මෙහෙයුම් වලදී ජිවිතාරක්‍ෂක ක්‍රම පිළිබඳව වු පුහුණු අභ්‍යාසයක් පසුගිය 14 වන දින කිලාලී කලපුවේ සංගුපිඩ්ඩි ප්‍රදේශයේදී සාර්ථකව නිමාවට පත්විය.

    අධික බදු බර ලිහිල් කරමින් දේශීය ව්‍යවසායකයින් හා කර්මාන්ත ශක්තිමත් කිරීම, කෘෂිකාර්මික ක්ෂේත්‍රය සවිබල ගැන්වීම සහ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය සඳහා මිල අඩු කර පාරිභෝගිකයින්ට සහන සැලසීම තුළින් ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා රජය කටයුතු කරමින් සිටී.

    බහුතරය නියම විධියට පෙන්නුවොත් ව්‍යවස්ථානුකූලව ක්‍රියා කරන බව ජනාධිපතිවරයා කියා සිටිද්දීත් මෙලෙස ක්‍රියා කිරීම පැහැදිලිවම පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදය වළ දැමීම සඳහා කළ ප්‍රයත්නයක් බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

    කිරි ඉතිරෙන රටක් සඳහා දේශීය කිරි ගොවියා බල ගන්වන ශ‍්‍රී ලංකාවේ පළමු ජාතික කිරි ගොවි සමුළුව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  (16) පස්වරුවේ නාරාහේන්පිට ශාලිකා කී‍්‍රඩාංගණයේ දී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya