මැයි 18, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සයිබර් අවකාශයේ ‘නොපෙනෙන සතුරා’ හඳුනාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවත් සයිබර් අවකාශයේ දැනුමෙන් අප සන්නද්ධ විය යුතු බවත් යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තවදුරටත් පරපුටු ආයතනයක් වගේ මහා භාණ්ඩාගාරයෙන් යැපෙන්න බලාගෙන සිටින්නේ නැතිව, ශක්තිමත් මූල්‍ය ආයතනයක් බවට පත්කිරීමට හැකිවීම පිළිබදව තමා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන්ට ගෞරවය පුදකරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

    තොරතුරු තාක්ෂණ ගුරුභවතුන් සඳහා වූ පරිගණක දත්ත පද්ධති සැලසුම් හා ක්‍රමලේඛණ පුහුණු පාඨමාලාව (Database Design and Programming using SQL) සාර්ථකව අවසන් කර තිබේ.

    ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරූ ජයසූරිය මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ හා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන්  (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya