බුද්ධ ශාසන අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මහනුවරට පැමිණ අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහ නායක ස්වාමීන් වහන්සේලා බැහැ දැක ආශීර්වාද ලබා ගත්තේ ය.
පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ (14) යොමුකරන ලද ලිපිය හා එහි ඇමුණුම් සම්බන්ධයෙන් ඊට පිළිතුරු වශයෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ කතානායකවරයාට ඊයේ (14) යොමුකරන ලද පිළිතුරු ලිපිය මෙසේ ය.
ජනාධිපති කාර්යාලය යටතේ පවත්වාගෙන යනු ලබන ජනාධිපති කාර්ය සාධන බළකායන්හි කි්‍රයාකාරිත්වය සහ විශේෂ ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබද සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.