ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්තමාන සැසිවාරය කුමන හේතුවක් නිසා හෝ අවසන් කිරීමට කටයුතු නොකරන බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා දන්වා සිටී.
ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්තමාන සැසිවාරය කුමන හේතුවක් නිසා හෝ අවසන් කිරීමට කටයුතු නොකරන බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා දන්වා සිටී.
පාර්ලිමේන්තුව ආරම්භ වීමත් සමඟ උණුසුම්කාරි තත්ත්වයක් උද්ගත විය.
පළමුව ආණ්ඩුව පිළිගත යුතු බවත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කටයුතු කරන ලෙසත් කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව රජයේ අමාත්‍යවරු ප්‍රකාශ කරති.
‘ගජ’ චණ්ඩ සුළි කුණාටුව බටහිරට බරව නිරිත දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.