උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය සඳහා ජනාධිපතිතුමා විසින් පත්කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකාය සිව් වන වරටත් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස් විය.
සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යංශයේ නව ලේකම් ලෙස වසන්තා පෙරේරා මහත්මිය අද (08) වැඩ බාරගන්නා ලදි.
දේශීය න්‍යාය පත්‍රයක් තුළින් රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
දිවයින පුරා කොස් පැල ලක්ෂ පහක් (5) රෝපණය කිරීමේ ජාතික උත්සවය අද (8) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ආරම්භ විය.