මැයි 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනතාව පිළිබඳ දැක්මක් නොමැතිවීම සහ ඔවුන්ගේ සිතුම් පැතුම් හඳුනා නොගෙන කටයුතු කිරීම හේතුවෙන් පසුගිය ආණ්ඩුවෙන් ජනතාව ඈත් වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    සිංගප්පූරු ගිවිසුම, ජනතා හිතවාදි, ස්වජාතිකයන්ට පක්ෂපාති, ද්වරාජ්‍යයට වාසිදායක ගිවිසුවමක් බවට පරිවර්තනය කරන බව ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක මහතා පත් කර තිබේ.

    දේශපාලකයින් මාරු වනවිට, රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතු බවත්, අධ්‍යාපනයට දේශපාලනයෙන් තොර ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya