2018 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි වේයන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි නියුතු පොලිස් නිලධාරීන්ගේ දරුවන් සඳහා ත්‍යාග ප්රදානය කිරීම නොවැම්බර් 06 දින ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතා විසින් සිදු කරන ලදී.
ආක්‍රමණශීලී දළඹු විශේෂයක් වන “සේනා” නැමති දළඹු විශේෂය මේ වන විට අම්පාර ඇතුළු දිස්ත්‍රික්ක තුනකින් වාර්තා වී තිබේ.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හා දෙමළ ජාතික සන්ධානය අතර හමුවක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.