මැයි 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කදුකරයට ඇද හැලෙන අධික වැසි තත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කිරීමට සිදු වූ බව, ශ්‍රි ලංකා මහවැලි අධිකාරියේ වික්ටෝරියා ජලාශයේ සහකාර ඉංජිනේරු උදිත් ඒකනායක මහතා පවසයි.

    එකම වේලාවක දිවයින පුරා කොස් පැල ලක්ෂ පහක් (5) රෝපණය කිරීමේ ජාතික උත්සවය අද (7) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පෙ.ව. 9.01ට යෙදෙන සුබ මොහොතින් පැවැත්වීමට නියමිතය.

    නෙස්බි සාමිතුමා සිදු කළ මධ්‍යස්ථ ප්‍රකාශයට ස්තූතිය ප්‍රකාශ කළ යුතු යැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

    දේශපාලන ඉතිහාසය තුළ තමා ට ද යම් යම් කෙනෙහිලිකම් ඇති වූ අවස්ථා තිබුණ ද තමා ''ඩීල්'' වලට හසු නොවී අදවන තුරු නොසැලී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සිටින බව තරුණ, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya