ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එච්.එම්.පී. හිටිසේකර මහතා නව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පත් කර තිබේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානම් වන බවට අසත්‍ය ප්‍රචාරයක් පතුරුවා හැරීමට මේ වන විට ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් විසින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
පාර්ලිමේන්තුව කැඳවීමට නියමිත එළැඹෙන නොවැම්බර් මස 14 වන දින පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය පිළිබඳව තීරණය කිරීම සඳහා අද(2018-11-07 දින) පස්වරුවේ පක්ෂ නියෝජිතයන්ගේ නිල නොවන හමුවක් කථානායක කාර්යාලයේ දී පැවැත්විණි.