මැයි 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නැගෙනහිර වම්මිවට්ටුවාන්, රිදීතැන්න, කිරාන්, පුලිපන්චිකල් සහ පූනානි යන ප්‍රදේශයන්හි ගංවතුරෙන් විපතට පත්වු සිවිල් ජනතාව මුදාගැනීම සඳහා සහන මෙහෙයුම් යුද්ධ හමුදාව විසින් දියත් කර තිබේ.

    පාසල් පද්ධතිය තුළ ළමුන්ට කලාව පිළිබඳව ලබාදෙන අධ්‍යයනය ප්‍රමාණවත් නොවන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නංවන ලද ‘නිල් ගං තෙර සොඳුරු සුයාමය‘ රසවින්දනාත්මක වැඩසටහන් මාලාවේ දෙවන දිගහැරුම මාතර දිස්ත්‍රික් ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් (07) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගායේ දී පැවැත්විණි.

    විසුරුවා ඇති පළාත්සභාවල මැතිවරණය කඩිනමින් පවත්වන්න තීරණය කර තිබෙන බව අධිකරණ,රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya