මැයි 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශය එක්ව ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද“ බීමට ජලය සඳහා ජල සම්පත් කළමනාකරණය හා බෙදා ගැනීම” පිළිබඳ වැඩමුළුවක් නාගරික සංවර්ධන, ජල සම්පාදනහා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකිම් මහතාගේ ප්‍රධානත්වයෙන් හා වාරිමාර්ග ජල කළමනාකරණය හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පසුගිය ( 19 ) පැවැත්වුණි.

     අපි වවලයි අපි කන්න ඕන කියන සංකල්පය රටේ ජනතාව තුළ ඇතිවිය යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    පලස්තීනයේ ශ්‍රී ලංකා තානාපති Zuhair Hamadallah මහතා සහ සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර හමුවක්  (19) දින පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

    දුම්රිය මාර්ගයට වන අලීන් පැමිණීම හේතුවෙන් නිරන්තරයෙන් සිදුවන වන අලීන් මිය යාමත්, ඔවුන් අනතුරට පත්වීමත්, දුම්රියට වන හානිත් යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම තත්ත්වයන් වළක්වා ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya