මැයි 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සමගාමීව පැවැත්වෙන ක්ෂය රෝගය මර්දනය කිරිම සහ බෝනොවන රෝග පාලනය කිරීම පිළිබද ජගත් සමුළුවට සහභාගිවීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ලබන සෙනසුරාදා (22) හෙට ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය.

    කාන්තා 'සනීපාරක්ෂක තුවා' සඳහා පනවා තිබූ සියයට 40කට ආසන්න සෙස් බද්ද ඉවත් කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ''අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ'' ස්තුතිය ප්‍රකාශ කර සිටියි.

    ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ඉතා ප්‍රබල පනතක් බවත් තොරතුරු පනත භාවිතා කර විශාල මාධ්‍යවේදින් පිරිසක් ගවේෂණාත්මක මාධ්‍ය සඳහා තොරතුරු ලබාගන්නා බවත් තොරුතුර ලබා නොදෙන බව කියා එවැනි ප්‍රචාරයන් මාධ්‍ය මඟින් ලබා නොදෙන ලෙසත් ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නීතිඥ ජගත් ලියන ආරච්චි මහතා පවසයි.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන තොරතුරු සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීමට කටයුතු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම් ) ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිනි තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya