මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ප්‍රවීණ රංගධරයකු,චිත්‍රපට අධ්‍යක්ෂවරයකු,නිෂ්පාදකවරයකු,ආදී වශයෙන් විවිධ අංශවලින් හෙළ සිනමාවේ ඉදිරි ගමනට මහත් ශක්තියක් වූ රෝයි ද සිල්වා මහතා සුවිශේෂී කලාකරුවෙකු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිනමාවේ දී අභාවප්‍රාප්ත රෝයි ඩ සිල්වා මහතා වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

    කෝටි ගණන් රජය විසින් වියදම් කර ජනතාවට දුම්රිය සේවා ලබාදීමට වත්මන් රජය කටයුතු කරන බවත්, එසේ රජය කටයුතු කරන විටදී මහජනතාවගේද මෙම දුම්රිය සේවාව රැකගැනීමට වගකීමක් හා යුතුකමක් තිබෙන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අවධාරණය කරයි.

    කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගම්බරම් මහතාගේ මඟපෙන්වීම යටතේ කළුතර දිස්ත්‍රික්කයේ, දොඩම්ගොඩ අරප්පොල කන්ද වතුයායේ රුපියල් ලක්ෂ 290 ක වියදමින් ඉදිකරන ලද නිවාස 29 ක් ඊයේ (1) දින සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සුරතින් ජනතා අයිතියට පත්කරන ලදි.

    නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya