මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ගාල්ල දිස්ත්‍රික්කය තුළ ගෙවතු වගා සංවර්ධනය කිරීම සඳහා ඉදිරියේදී විශේෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.ඒ පළිහවඩන මහත්මිය පසුගියදා පැවති ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදි සඳහන් කර සිටියාය.

    බස්නාහිර පළාතේ කාන්තා පළාත් පාලන මන්ත්‍රීවරියන්ගේ හැකියාවන් වර්ධනය කරමින් ඵලදායී නායිකාවන් නිර්මාණය කිරීමේ එක් දින වැඩමුළුවක් අද (02) පෙරවරුවේ කොළඔ කින්ග්ස්බරි හෝටලයේදී ආරම්භ කෙරිණ.

    නැවතත් රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට අපට හැකියාව ලැබී තිබෙනවා. රටේ ආර්ථිකය ස්ථාවරම තිබෙන නිසා සීඝ්‍ර මෙන්ම කෙටි කාලීන සංවර්ධනයක් රටේ ඇතිකිරීමට දැන් අවස්ථාව උදාවී තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජාත්‍යන්තර සමුපකාර දිනය සෑම වසරකම ජූලි මස පළමුවන සෙනසුරාදා දිනයේදී සැමරේ. ඒ අනුව මෙවර ජාත්‍යන්තර සමූපකාර දිනය යෙදී ඇත්තේ 2018 ජූලි 07 වන සෙනසුරාදාය. මෙවර ජාත්‍යන්තර සමූපකාර දිනය ශ්‍රී ලංකාවේ සමරනු ලබන්නේ නැගෙනහිර පළාතේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ වේබර් ක්‍රීඩාංගණයේදී බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya