මාර්තු 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මාධ්‍ය ලේකම්වරුන්ට ප්‍රමුඛ කාර්යභාර්යක් තියෙනවා- ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්

    මාධ්‍ය ලේකවරයා දකින්නේ ආණ්ඩුවක් ලෙසයි- රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව අද සිට නැවත වතාවක් වසා දැමීමට සිදුව ඇති බවත් එහෙත් ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග තිබෙන බැවින් ඉන්ධන හිගයක් සම්බන්ධව අනිසි බියක් ඇති කර නොගන්නාලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(07)පාර්ලිමේන්තුවේදී පැවසීය.

    නෙදර්ලන්ත තානාපතිනිය බොනී හෝබැක් මහත්මිය (05 දින ) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවූවාය.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට  ගෙනා යෝජනාවක් අනුව ස්ථාපිත කෙරුණු, ජාතික සභාවේ දෙවන රැස්වීම (06) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya