මෑතකදී තමන් විසින් නිෂ්පාදනය කළ ‘ද නිවුස් පේපර්’ චිත්‍රපටයට හිමි ජාත්‍යන්තර සම්මානය ලබාගැනීම සඳහා සහභාගි වූයේ පෞද්ගලික වියදමින් බවත්, රජයේ කිසිඳු මුදලක් අදාළ සංචාරය සඳහා යොදා නොගත් බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.
දෙවන එළිසබෙත් මහරැජින අනුස්මරණය පිණිස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගෙනා ශෝක ප්‍රකාශ යෝජනාව විවාදයට
1991 අංක 37 දරණ ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
පවත්නා ආර්ථික අර්බුදයෙන් හේතුවෙන් වැඩිම පීඩාවට ලක් වී සිටින්නේ මෙරට දරුවන් බව ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ නව සභාපති ධුරයට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය පැවසුවාය.