මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ත්‍රිපෝෂ සම්බන්ධයෙන් කිසිකෙනෙකු අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නොමැති බවත්, දැනට ගම්වලට ගොස්  මවුවරුන්ට ලබාදී ඇති සියලු දේ එදා මවුවරු ත්‍රිපෝෂ සමාගම කෙරෙහි තැබූ විශ්වාසය දිගටම තබාගනිමින් නිපදවා ඇතැයිද, මෙය ව්‍යාපාරයක් වශයෙන් නොව මහජන සේවයක් ලෙස රජය දෙන මුදලින් පවත්වාගෙන යන බවද ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ආයතනයෙහි සභාපති දීප්ති කුලරත්න මහතා පැවසුවේය.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව දැයේ නාලිකාව ලෙස විශාල කාර්‍යභාරයක් සිදු කරන බවත් නිසි පරිපාලනය යටතේ රූපවාහිනී සංස්ථාව ගුණාත්මකභාවය ඉහළ නංවා ගනිමින් ලාභ ලබන ආයතනයක් බවට පත් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

    පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීම කෙරෙහි රජයේ වැඩි අවධානයක් යොමු කර ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

    ත්‍රිපෝෂවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකෙරෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya