මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දුම්වැටි සහ මධ්‍යසාර සඳහා නව බදු ව්‍යුහයක් හඳුන්වා දීම සඳහා කටයුතු කරන බවත් එවිට මෙම බදු ආදායම තවත් ඉහළ නැංවීමට හැකිවනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    සනීපාරක්ෂක තුවා සඳහා අය කරන ආනයන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර මේ සතියේ විසඳුමක් ලබාදිය හැකි බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    වතු නිවාසවල ජීවත්වන සියලුම දෙනාට නිවාස ඉදිකර දීමට රජය කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

     

    ජාතික සභාව පිළිබඳ විවාදය ඇරඹේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya