දිවයිනෙහි පෝෂණ වැඩසටහන් වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණෙන් ඔක්තෝම්බර් මාසයට යෙදී ඇති පෝෂණ මාසය වෙනුවෙන් මුළු දිවයිනෙහිම සිටින වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ බර සහ උස යන 02ම මැන බලා වර්ධනය තක්සේරු කිරීම සම්බන්ධයෙන් කටයුතුකරන බව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය කියාසිටියාය.
අන්තර් ජාලය ඔස්සේ දුම්වැටි සහ මද්‍යසාර භාවිතය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වූ ග්‍රහණ 169ක් වසරේ මුදල් මාස අට තුළ සිදු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය අතර හමුවක්
දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා ලන්ඩන් නුවරට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) පස්වරුවේ ලන්ඩනයේ බෞද්ධ විහාරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.