කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට හෙට (01) පස්වරු 7.30 දක්වා බලපැවැත්වෙන පරිදි නායයාමේ පූර්ව නිවේදන අදියර 3 (රතු) නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන ලද "තිරසර කෘෂි සංස්කෘතිය කාබනික කෘෂිකර්ම ව්‍යාපෘතිය" යටතේ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ස්ථාපනය කරන ලද මඩකළපුව දිස්ත්‍රික් කොම්පෝස්ට් පොහොර පරේෂණාගාරය ( 30 දා ) ආණ්ඩුකාරවරිය අතින් විවෘත කෙරිණ.
ඉදිරි සිව් මස තුළ සංචාරකයින් මිලියනයක් හා ඇ.ඩො. බිලියන 1.8ක අපේක්ෂා කෙරේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් කළු ගඟ ද්‍රෝණියට අදාළව ගංවතුර පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් තිබේ.