ශ්‍රී ලාංකේය ජනතාවට නවමු අත්දැකීමක් සමඟින් නෙළුම් කුළුණේ මෙහෙයුම් සැප්තැම්බර් 15 වනදා ඇරඹේ.
කොරෝනා සමයේ අනුගමනය කළ සහනදායී වැඩපිළිවෙළ තුළ, රාජ්‍ය නිලධාරීන් ලබා ගන්නා ලද නිවාඩු ගණනය කිරීම සඳහා වන ක්‍රමවේදයක් ඇතුළත් චක්‍රලේඛයක්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිකුත් කර තිබේ.
බදුල්ල, කොළඹ, මහනුවර, කුරුණෑගල, මාතලේ, නුවර එළිය හා රත්නපුර සදහා නායයෑම් අනතුරු නිකුත්කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මෙරටට විශාල වශයෙන් විදෙස් විනිමය ලබා දෙන ඇගලුම් කර්මාන්තයට අවශ්‍ය සියළු අමුද්‍රව්‍ය කිසිදු බාධාවකින් තොරව ලබා දීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද (31) පාර්ලිමේන්තුවේදී පැවසීය.