මාර්තු 18, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන 5500ක් මේ වන විට හඳුනා ගෙන ඇති බවත් ගම් මට්ටමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

     

    ඊයේ අත්අඩංගුවට ගත් අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සමාජිකයින් සම්බන්ධයෙන් රටේ තිබෙන සමාන්‍ය නීතිය අනුව කටයුතු කරනවා විනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දඩුවම් දීමට බලාපොරොත්තු නොවන බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(30) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

    පහළ වායුගෝලීය කැළඹීලි සහගත තත්ත්වයක් ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ජලය සැපයුම අත්හිටුවීම පිළිබඳව දැනුම්දීම -ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya