2021/2022 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයැදුම්පත් කැඳවීම සැප්තැම්බර් 05 ඇරඹේ.
විශ්වවිද්‍යාල සඳහා ප්‍රවේශවන සිසුන්ට නව පාඨමාලා කිහිපයක් හඳුන්වා දී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
පිරිවැයෙන් අඩු පරිසර හිතකාමී ආරක්ෂිත ප්‍රවාහන සේවයක් සඳහා ඉදිරියේ දී විදුලි ත්‍රිරෝද රථ යොදා ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
රාජ්‍ය ආයතනවලට ජනතාව ඉදිරිපත් කරන ගැටළු හා විමසීම්වලට, අදාළ රාජ්‍ය ආයතනය ප්‍රතිචාර ලබා දීමේදී පසුගිය කාල සීමාවේදී මතුවී ඇති යම් යම් පමාවන් වැළැක්වීම සඳහා, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.