මාර්තු 18, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලද පැමිණිල්ලක් මත, වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිතායතනයක් පසුගියදා කාර්යාංශයේ විශේෂ විමර්ශන නිළධාරීන් විසින් වැටලීම් කරන ලදී.

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ ඇතුළත් ජාතික සභාව ගැන කෙටුම්පත අග්‍රාමාත්‍යවරයා පක්ෂ නායකයන්ට ඉදිරිපත් කරයි

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැය පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය ( විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම ) අද (31) ආරම්භ වෙයි.

    සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වන්නැයි කියා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට යළි යළිත් ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya